Saturday, March 14, 2015

විටක සිනාසෙන........
විටක හඩන................
සියල් සපිරි ජීවිතය තුළ............
සෙනෙහස අහිමි හඩා වැටෙන සිත්........
සනසාලන්නට............
සෙනෙහස සපිරි හිනැහෙන සිත්.........
පුරවාලන්නට.........

No comments:

Post a Comment